New Motor Insurance
Car, van, bike හෝ commercial vehicle එකකට අලුත් cover එකක් බලනවද? Use කරන විදිහට match වෙන option එක ගැන කතා කරමු.
I’m Keshara HasunSales Manager · Ceylinco General Insurance
ඔබේ වාහනයට, නිවසට, ව්‍යාපාරයට හරි රැකවරණය තෝරාගන්න. Policy එක ගන්න දවසේ වගේම, උදව් ඕන වෙන දවසෙත් මා සමඟ කතා කරන්න.
+ Save my contact

ලංකාවේ මේ model එකෙන් තියෙන්නේ මේ රථය විතරයි. එහි රක්ෂණ කටයුතු භාරගන්න ලැබුණේ මට.

මේ වගේ විශේෂ වාහනයක රක්ෂණ කටයුතු කරන්න ලැබීම මගේ වැඩ අතර මතක හිටින අවස්ථාවක්. මාව තෝරාගත්ත ඒ විශ්වාසයට ස්තුතියි.
ඔබේ වාහනයටත් insurance එකක් බලනවා නම්, කතා කරමු. ගැලපෙන cover එක තෝරාගන්නත්, පස්සේ renewal එකක් හෝ claim එකක් ගැන උදව් ඕන වුණත් මට කතා කරන්න පුළුවන්.
ඔබේ වාහනය ගැනත් කතා කරමු
Claim-related handovers, customer visits සහ office assistance — අවශ්‍ය මොහොතේ සහාය ලබාදුන් සැබෑ අවස්ථා කිහිපයක්.




ඔබට ඕන රැකවරණය සහ available options ගැන පැහැදිලිව කතා කරමු.
දැනට තියෙන cover එක, වෙනස් වූ අවශ්‍යතා සහ renewal එක ගැන කතා කරමු.
ඊළඟ පියවර සහ අවශ්‍ය documents ගැන practical guidance ලබාගන්න.
Vehicle insurance, renewals, home, property සහ business enquiries — ඔබේ අවශ්‍යතාව අනුව එකම තැනකින් මඟපෙන්වීම.
Car, van, bike හෝ commercial vehicle එකකට අලුත් cover එකක් බලනවද? Use කරන විදිහට match වෙන option එක ගැන කතා කරමු.
Renewal date එක ළඟද? දැනට තියෙන cover එකත් බලලා renew කරනවද switch කරනවද කියලා කලින්ම plan කරමු.
Premium difference එක විතරක් නෙවෙයි. Accident එකක් වුණොත් ඔබේ vehicle එකට ලැබෙන actual protection එකේ වෙනසත් තේරුම් ගමු.
Accident, damage හෝ incident එකක් වුණාද? Next step එක, report / document side එක සහ process එක ගැන practical guidance දෙන්නම්.
House, building, property හෝ construction-related protection ගැන enquiry එකක් තියෙනවද? Requirement එකට ගැලපෙන direction එකෙන් පටන් ගමු.
Shop, office, stock, business assets වගේ දේවල් වලට insurance guidance ඕනද? Situation එක කියන්න. මම next step එක පැහැදිලි කරන්නම්.
ඔබේ අවශ්‍යතාවට ගැලපෙන category එක බලලා කතා කරමු.
Insurance එක බය වෙලා ගන්න දෙයක් නෙවෙයි. Option එකෙන් option එකට මොනවද වෙනස් වෙන්නේ කියලා තේරුම් ගත්තම හරි තීරණය ගන්න ලේසියි.
Premium එක අඩුද වැඩිද කියන එකට කලින්, accident එකක් වුණොත් ඔබට ලැබෙන cover එක මොකක්ද කියලා බලන්න.
කලින්ම කතා කරමු. Current cover එක, vehicle value එක සහ available options බලලා rush එකක් නැතුව තීරණය කරන්න පුළුවන්.
Check my renewal →
2015 interview එකකට ගිය දවසේ පටන් ගත්ත ගමන, පියවරෙන් පියවර ඉදිරියට ඇවිත් 2026දී Sales Manager තැනට ආවා. ඒ අවුරුදු ගණනේ field experience එක තමයි අද customer කෙනෙක්ට practical විදිහට guide කරන්න මගේ ලොකුම strength එක.
Sports sponsorships, community support සහ team activities හරහා, සේවා කටයුතුවලින් එහාටත් මිනිස්සු එක්ක සම්බන්ධව සිටීම මට වැදගත්.
සාමාන්‍යයෙන් vehicle / property / risk type එක, use කරන විදිහ, current insurance details සහ renewal date වගේ basic information ටිකෙන් පටන් ගන්න පුළුවන්. Exact documents අවශ්‍ය වුණොත් මම කියන්නම්.
ඔබ මට සිද්ධිය 100% හරියට කියන්න. මම ඒ situation එකට අදාල company policy, terms සහ process අනුව කරන්න ඕන දේ පැහැදිලිව guide කරන්නම්. අවසාන claim decision සහ payment එක අදාල policy conditions සහ company assessment එක අනුව තීරණය වෙනවා.
නැහැ. Motor insurance තමයි main enquiry category එක. ඒත් house, building, property, shop, office සහ general insurance related enquiries ගැනත් practical direction එකෙන් help කරන්න පුළුවන්.
නැහැ. Quick form එකට documents upload කරන්න අවශ්‍ය නැහැ. Documents බලන්න ඕන වුණොත් direct කතා කරලා share කරන්න ඕන දේ මම කියන්නම්.
Basic details ටික පුරවන්න. ඔබට review කරලා send කරන්න පුළුවන් WhatsApp message එකක් විවෘත වෙනවා.
077 832 0806Form එක පුරවන්න වෙලාවක් නැද්ද? කෙළින්ම WhatsApp කරන්න.
ඔබේ වාහනය, නිවස හෝ ව්‍යාපාරය ගැන කතා කරමු.